
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහඔය – අරලගංවිල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කොටි පැටවෙකු මියගොස් ඇති බව LEOPOCON Sri Lanka පවසයි.
ලාභ නොලබන දිවියන් සංරක්ෂණ සංවිධානයට අනුව එලෙස මිය ගොස් ඇත්තේ මාස 5-6 ක් වයසැති කොටි පැටවෙකුයි.
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් එම පැටවා වාහනයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි LEOPOCON Sri Lanka සංවිධානය පවසයි.
කොටි ඇතුළු වන සතුන් නිරන්තරයෙන් ගැවසෙන වනජීවී කලාපවල ප්‍රවේශමෙන් රිය පදවන ලෙස එම සංවිධානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
”සෑම ජීවිතයක්ම වැදගත්,” යනුවෙන් LEOPOCON ශ්‍රී ලංකා ‘X’ හි සටහනක සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart