September 15, 2025

සමන්තුරෙයි නගරයට වන අලියකු ඇතුළුවීමෙන් පසු නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය.

අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇවිද ගිය වන අලියාට බියෙන් මිනිසුන් පළායන අයුරු දක්නට ලැබිණි.

පසුව සත්වයා ප්‍රධාන මාර්ගයෙන් ඉවතට වෙනත් අතුරු මාර්ගයකට ගමන් කරනු දක්නට ලැබේ.

Panic in Samanthurai as wild elephant enters town (Video)