
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් ඊයේ ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සිය ප්රතිවාදීන් හමුවේ සිදුකළ ක්රියාවක් ක්රිකට් ලෝලීන්ගේ විවේචනයට ලක්ව ඇත.
ඩුබායි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයෙන් අනතුරුව ඉන්දියා කණ්ඩායම පාකිස්ථාන ක්රීඩකයන්ට අතට අත දීම ප්රතික්ෂේප කළහ.
ඉරිදා රාත්රියේ ඉන්දියාව තරගයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලබාගැනීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම මෙම මතභේදාත්මක තීරණය පැමිණ තිබිණි.
තරඟයෙන් පසු දර්ශනවලින් පෙනීගියේ කණ්ඩායම් දෙක සුපුරුදු අතට අත දීමකින් තොරව පිටව යන බවයි.
ඉන්දියාවේ ජයග්රහණයෙන් පසු, පාකිස්ථාන නායක සල්මන් අලි අගා ඉන්දීය කණ්ඩායමේ විවේක කාමරය දෙසට ගිය නමුත් ඉන්දීය ක්රීඩකයන් කිසිවකු ඉන් පිටතට පැමිණියේ නැත.
නායක සූර්යකුමාර් හයේ පහරක් එල්ල කර තරගය අවසන් කර, ඔහුගේ කණ්ඩායමේ සගයා වන ඩුබේ සමග වහාම පිටියෙන් ඉවත්ව යනු දැකගත හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart