
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඥානමුත්තු ශ්රීනේෂන් අනතුරකින් තුවාල ලබා තිබේ.
ඒ අනුව, ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
දේශපාලන පක්ෂ රැස්වීමකට සහභාගී වී තම වාහනයේ මඩකලපුවට ආපසු යමින් සිටියදී ඔහු කලුවන්චිකුඩි හිදී අනතුරට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart