
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එලොන් මස්ක්ගේ ‘ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ යන නාමය ඔරකල් සම-නිර්මාතෘ ලැරී එලිසන් හිමිකර ගෙන තිබේ.
බ්ලූම්බර්ග් සඟරාවට අනුව, අඟහරුවාදා(10( සවස ඔරකල් සමාගමේ විස්මයජනක ඉපැයීම් වාර්තාවෙන් පසු එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 101 කින් ඩොලර් බිලියන 393 ක් දක්වා ඉහළ ගොස් මස්ක්ගේ ශුද්ධ වටිනාකම වන ඩොලර් බිලියන 385 ඉක්මවා ගියේය.
ඔරකල් (ORCL) AI ගනුදෙනුකරුවන්ගෙන් එහි දත්ත මධ්‍යස්ථානයේ ධාරිතාව සඳහා ඉල්ලුම විශාල ලෙස ඉහළ යාම වාර්තා කළ අතර, කොටස් එමගින් බදාදා පෙ.ව. 11 වන විට එහි කොටස් 40% කින් ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart