
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ගේ නිල ප්‍රතිලාභ අහිමි කරන නව නීතියක් බලාත්මක කිරීමෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් ඔහු වෙනුවෙන් කොළඹ නව නිවසක් සෙවීම ආරම්භ කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මූලාශ්‍රවලට අනුව, මහින්ද රාජපක්ෂ තම මහජන කටයුතු සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් ඉඩක් සහිත නිවසක් සොයමින් සිටී.
මීට පෙර ජනමාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ පැවැසුවේ, මෙවැනි තත්වයක් උද්ගත වුවහොත් තම තංගල්ල කාල්ටන් නිවෙසට යන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart