
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත.
සමාජ මාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක් ඇතුළු වීමෙන් පැය කිහිපයකට පසුව ඔහු මෙලෙස ධුරයෙන් ඉවත්වී ඇති බව වාර්තා සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ජාලා සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට නේපාල රජය ඊයේ රාත්‍රියේ පියවර ගත්තේය.
ඒ, එම තහනමට එරෙහිව නේපාල වැසියන් ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩ ගැටුම්කාරී තත්වයක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුවය.
Z පරම්පරාව (Gen Z) ලෙස හඳුන්වාගත් විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් ඊයේ දහස් ගණනක් ජනතාව කත්මණ්ඩුහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට රැස්වූහ.
විරෝධතා උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස පුද්ගලයන් 19 දෙනකුගේ මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart