
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය 48 තුළ තුළ සිදුකෙරෙනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අදාළ නාමය අනුමත කිරීම සඳහා කථානායකවරයාට ඕනෑම අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කැඳවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට විශාල කලබලයක් තිබුණද, මේ වනතුරු ඇතැම් කොමිෂන් සභා පත් කිරීම සම්පූර්ණ වී නොමැතිවීමත් බරපතල ප්‍රශ්නයක් බවද අගමැතිවරයා අද(07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart