
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
Themorning.lk වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට රජයේ රෝහල්වල මෑතකදී ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙම කැඳවීමේ ලිපිය නිකුත් කර තිබේ.
පසුගිය සතියේ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බස් අනතුරේදී උපරිම කැපවීමෙන් තම රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය රාජපක්ෂට ප්‍රශංසා කෙරිණි.
අනතුර සිදු වූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පැවසූ පරිදි, තමාගේම ආරක්ෂාව නොසලකා හරිමින් වින්දිතයින්ගේ ජීවිත බේරාගැනීමට ඔහු ඉතා කඩිසරව ක්‍රියාකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart