
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා පත්කර ඇත.
හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ විශ්‍රාම යෑමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් ඔහු පත්කර තිබේ.
විනිසුරු තුරෙයිරාජා 1988 දී නීතිඥ දිවියට පිවිස ඇති අතර, පසුව 1989 දී රජයේ නීතිඥවරයකු ලෙස සම්බන්ධ වී තිබේ.
එහිදී ඔහු ක්‍රමයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් විය.
2016 දී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් වීමට පෙර ජනාධිපති නීතිඥවරයෙකු ලෙස ඔහුව පත්කරන ලදී.
2019 දී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්කරන ලදී.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු සහ ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්කරන ලද ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රජාවකින් පැවැත එන පළමු නීතිඥවරයා විනිසුරු තුරෙයිරාජා වේ.
1802 දී ලංකාවේ (කලින් සිලෝන් ලෙස හැඳින්වූ) ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භයෙන් පසු, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කරන ලද ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවෙන් පැවැත එන පළමු විනිසුරුවරයා ඔහු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart