
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ අදහස් ඇතුළත් වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාර දී ඇත.
වාර්තාව සකස් කර අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර, නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න විසිනි.
කථානායකවරයා වාර්තාව පිළිබඳ තම තීරණය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විපක්ෂයේ කණ්ඩායමක් මෑතකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart