
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි.
ඔවුන් අතරින් එක් පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.
ඇතැම් රෝගීන්ට ශල්‍යකර්ම සිදුකළ බවත් අද සවස් වන විට තවත් දෙදෙනෙකුගේ පමණ සැත්කම් අවසන් කරන බවත් ඔහු පැවසීය.
ශල්‍යකර්මවලින් පසු තවත් එක් රෝගියකු හෝ දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart