
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේහිදී දේශීය පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මෙම සිදුවීම සිකුරාදා (29) සවස 6.15 ට පමණ සිදුව ඇති අතර, වයස අවුරුදු 26 ක් වූ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා, තම බිරිඳ සමඟ වාහනයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයකු සමඟ ආරවුලක් ඇතිකර ගෙන තිබේ.
පොලිසියට අනුව, මතභේදය ශාරීරික පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර, පසුව විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගෙන ඇති බව ඇමැති විජේපාල තහවුරු කරයි. “ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, දැන් අපි ඔවුන් පිටුවහල් කිරීමට නියෝග කර තිබෙනවා”.
මෙම තීරණය සම්පුර්ණයෙන් නීතිමය හේතු මත පදනම් වී ඇති බවත්, පුද්ගලයන්ගේ ජාතිකත්වය මත නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
හෝටල් මෙන් ක්‍රියාත්මක වන අනුමත නොකළ චබාද් නිවාස මෑතකදී සිදුකළ පරීක්ෂණ පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර, බලධාරීන් මේවා හඳුනාගෙන එම කටයුතු පිළිබඳව වඩාත් සමීපව සොයාබලමින් සිටි බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart