Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ගල්කිස්සේදී බැංකුවකින් රුපියල් 40,000ක් ලබාගෙන නිවස බලා යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකුව කොල්ලකා ඇත.
CCTV දර්ශනවල දැක්වෙන්නේ කොල්ලකරු 92 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයා පසුපසින් යන අයුරු සහ ඔහුව බිමට තල්ලු කර මුදල් රැගෙන පළායන ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart