
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙසක් උත්සවය වෙනුවෙන්, ඊයේ (10) වන විට රට පුරා සංවිධානය කර ඇති දන්සල් 7,200 කට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
“දන්සල පවත්වන ආකාරය පිළිබඳව ලියාපදිංචි වූ අයට අපි උපදෙස් දී තිබෙනවා. ආහාර පිළියෙල කිරීම සහ බෙදාහැරීම සඳහා අත්වැසුම් සහ නිසි භාජන භාවිතා කිරීම දිරිමත් කරමින්, නුසුදුසු ද්‍රව්‍ය ආහාරවලට එක්කිරීමෙන් වළකින ලෙස දැනුම්දී තිබෙනවා” ඔහු පවසයි.
ලියාපදිංචි වූ අය සඳහා අවශ්‍ය සූදානම් කිරීම්, එනම් ක්ලෝරීන් සමඟ ජලය පිරිසිදු කිරීම වැනි දෑ සිදුකර ඇති බවත්, දන්සලේ ප්‍රදේශය සහ වර්ගය අනුව වැඩිදුර උපදෙස් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart