
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගු බදු නොගෙවා රට තුළට රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් 63 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මැයි 1 වැනි දින මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර රන් මාල 23 ක්, රන් කැබැල්ලක්, වළලු 3 ක්, බ්‍රේස්ලට් එකක්, ලැප්ටොප් පරිගණක 6 ක් සහ ජංගම දුරකථන 11 ක් ඇතුළත් වේ.
මත්තේගොඩ පදිංචිකාරියක වන සැකකාරියගෙන් දැනට ප්‍රශ්න කරමින් සිටින අතර ගුවන්තොටපොළ පොලිසිය පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart