
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්මලාන බොරුපන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් වාර්තාවට අනුව එම පුද්ගලයා නිදන කාමරය තුළ නිදාසිටියදී ප්‍රහාරකයන් දෙදෙනා විසින් ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart