
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 දෙනකු දෙවුන්දරතුඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 4000ක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ ගැඹුරු මුහුදේ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය ඊයේ පෙරවරුවේ දෙවුන්දර තුඩුවේ ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරන බව නාවික හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart