
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.
ඒ කසකස්ථානය පරාජය කරමිනි.
මෙවන් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබාගත්තේ වසර එකොළහට පසුව වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.
සුයොරු ඇන්තනීගේ නායකත්වයෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස තරින්ද රත්වත්ත කටයුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහුණුකරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත්, නිල්ෆර් ඉබ්රාහිම් පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කසකස්ථානය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ මෙම තරගාවලියට එක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart