
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ ජනවාරි 01 දා සිට නොවැම්බර් මස 30 දා දක්වා ගතවූ මාස 11 ක කාලය තුළ ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 300ක් පමණ ආධාර වශයෙන් විවිධ තැනැත්තන්ට ලබා දී ඇත.
මෙයට අදාළව විශේෂ වාර්තාවක් පළකර ඇති බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) සඳහන් කරන්නේ, මෙලෙස ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 58 ක්ම වැයකර ඇත්තේ විවිධ තැනැත්තන්ගේ වෛද්‍ය ආධාර වෙනුවෙන් බවයි.
අපොස උසස් පෙළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 32 ක්ද මහපොළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 16 ක්ද තරුණ දරුවන්ගේ සුබසාධනයට රුපියල් කෝටි 15 ක්ද භික්ෂු අධ්‍යාපනයට රුපියල් කෝටි 3 ක්ද ආදී වශයෙන් සෙසු වියදම් දරා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූයේ පැවැති ආණ්ඩු යටතේ මැති ඇමැතිවරුන් රුපියල් කෝටි ගණනක මුදල් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලෙස ලබාගෙන ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart