Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පානදුර ප්‍රදේශයේ විෂ රසායනික දුමාරයක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයන් 30 දෙනකු රෝහල්ගත කර තිබේ.
ඔවුන් පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ රූපලාවන්‍ය නිෂ්පාදන කම්හලක සේවකයන් පිරිසක් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු රූපලාවන්‍ය නිෂ්පාදනාගාරය තාවකාලිකව වසාදැමීමට උපදෙස් ලබාදී තිබේ.
රෝගාතුර වූ සේවකයන් ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට සහ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart