
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 දී සෞඛ්‍ය අංශයට රුපියල් බිලියන 604ක් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කතාව සිදුකරමින් පැවසීය.
ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මෙවර අයවැයෙන් රජය රුපියල් බිලියන 185ක් වෙන්කර ඇත.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ඔටිසම් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුපියල් මිලියන 200ක් වෙන්කර ඇත.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ ආධාර සැපයීම සඳහා රුපියල් මිලියන 7500ක් වෙන්කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart