
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට සහභාගීවීම සඳහා පහත දැක්වෙන 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු එම සංචිතය අනුමත කර තිබේ.
දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 22 වැනිදා SICS, Sylhet හිදී ආරම්භ වේ.
ධනංජය ද සිල්වා(නායක)
කුසල් මෙන්ඩිස්(උප නායක)
දිමුත් කරුණාරත්න
නිශාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සධීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ලහිරු උදාර
වනිඳු හසරංග
ප්‍රභාත් ජයසූරිය
රමේෂ් මෙන්ඩිස්
නිශාන් පීරිස්
කසුන් රාජිත විශ්ව ප්‍රනාන්දු
ලහිරු කුමාර
චාමික ගුණසේකර
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart