
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවසන් ටෙස්ට් තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍රේලියාවේ ඩෙවිඩ් වෝනර් පාකිස්ථානයට එරෙහිව පර්ත් හි අද ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 150 සීමාව පසුකර යෑමට සමත් විය.
පන්දු 211කදී ලකුණු 164ක් ලබාසිටියදී පිටියෙන් ඉවත්වූ ඩෙවිඩ් වෝනර්ගේ ඉනිමට 04 පහර 16ක් සහ හයේ පහරවල් 04ක් ඇතුළත් විය.
26 වන ටෙස්ට් ශතකය ලබා ගත් වෝනර් උස්මාන් කවාජා සමග පළමු කඩුල්ලට ලකුණු 126ක පිතිකරණ සබදතාවක් ගොඩනැගු අතර, එය බිදවැටුණේ කවාජා ලකුණු 41කට දැවීයෑමත් සමගය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart