
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන අබුඩාබි T10 ලීගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 14 දෙනකු තෝරාගෙන තිබේ.
අබුඩාබි T10 ලීගයේ 07වැනි අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ වේ.
මෙම තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වේ.
තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙසේය.
මතීෂ පතිරණ
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
මහේෂ් තීක්ෂණ
වනිඳු හසරංග
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
චාමික කරුණාරත්න
ලහිරු කුමාර
දුනිත් වෙල්ලාලගේ
ඩිල්ෂාන් මධුශංක
නුවන් තුෂාර
ලසිත් කෲස්පුල්ලේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart