
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගලක් හිසේ වැදී 11 හැවිරිදි දැරියක් මියගිය පුවතක් නූරිය පල්ලෙබාගේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලිසිය පවසන ආකාරයට ඊයේ උදෑසන නිවෙස අසල සිටි දැරියගේ හිසට ගලක් වැදී ඇති අතර , ඇයව දැරණියගල රොහළට ඇතුළත් කළද ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැත.
අනතුර සිදුවන අවස්ථාවේ දැරියගේ පියා නිවෙසට ඉහළ කදු බෑවුම එළිපෙහෙළි කරමින් සිට ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart