
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ මේ දක්වා මාරක රිය අනතුරු 1,003 කින් පුද්ගලයින් 1,062 ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග හෙළිකළේය.
රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග මේ බව තහවුරු කළේය.
මීට අමතරව, 2025 වසරේ මේ දක්වා වාර්තා වූ රිය අනතුරු 2,064 කින් පුද්ගලයන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර, පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයින් හතරදෙනෙකු මිය ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart