May 22, 2025

හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, ප්‍රදේශයේ නිවසකින් මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.