
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වාභාවික විපත්වලින් විපතට පත්වූවන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 250,000 සිට මිලියන 1ක් දක්වා වැඩිකරන බව ජනපති අයවැය කතාව සිදුකරමින් පවසයි.
එමෙන්ම අයවැය කතාව සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, තරුණ තරුණියන් අතර සියදිවි නසාගැනීම් ඉහළ මට්ටමක පැවතීම සැලකිල්ලට ගනිමින්, සිසුන් සහ නව යොවුන් වියේ දරුවන් දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart