
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දෙනලදී.
ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. ප්‍රේමශංකර් යන අයට පත්වීම් ප්රදානය කෙරිණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට සහභාගී විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart