
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ලෝටස් වටරවුම අසල විරෝධතාවයක නිරත වූ ගුරු විදුහල්පති සංගම් සාමාජිකයින්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
ගුරු සංගම්වල මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.
මීට අමතරව විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය ද අවහිර වී තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart