
නවතම සමීක්ෂණයක ප්රතිඵල – රජයේ කටයුතු අනුමත කරන්නේ රටේ ජනතාවගෙන් සීයට 7යි – රට දුප්පත් බව සීයට 91ක්ම කියති
ශ්රී ලාංකිකයන්ගෙන් 85%කම රජයේ කටයුතු අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච්(Verité Research) ආයතනය කරන ලද නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇත. එහිදී තවදුරටත්


