2 months ago Tags #ceylonwire අහසේදී ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ බව පැවසෙන ජෝර්දාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.