2 years ago Tags #ceylonwire වික්ටර් හියුගෝ කිඹුලියක අත ගනී තම ජනතාවට වාසනාව ගෙනෙන බවට විශ්වාස කෙරෙන සම්ප්රදායික උත්සවයකදී කිඹුලියක (ඇලිගේටර් වර්ගයේ ගැහැණු සතෙක්) සමඟ මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් විවාහ වී තිබේ.