8 months ago Tags #‘ක්ලීන්_ශ්රී_ලංකා’ ‘ක්ලීන් ශ්රී ලංකා’වලින් අලුත් වැඩක් – පෙට්රල් ෂෙඩ්වලට සනීපාරක්ෂක පහසුකම් මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක්