2 months ago Tags #ceylonwire භාරත් සමුළුවේදී නාමල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි ඊයේ පැවැති 2025 Rising Bharat සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිය. X පණිවිඩයක්