1 year ago Tags #ceylonwire ඉරාන නාවික හමුදාවට අයත් නැව් දෙකක් කොළඹට (වීඩියෝ) ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් (IRINS) බුෂෙර් සහ ටොන්බ් නිල සංචාරයක් සඳහා අද (16) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.