1 year ago Tags #ceylonwire මේ වසරේ පමණක් ඖෂධ 115ක් ප්‍රමිතියෙන් බාල බව ඔප්පු වෙලා මෙම වසරේ ගතවූ කාලය තුළ ඖෂධ 115ක් පමණ තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි.