කෙහෙළියට ගේන්න ඕනෙ විශ්වාසභංගයක් නෙමෙයි විශ්වාසය පළකිරීමේ යෝජනාවක් – පොහොට්ටුව කියයි(වීඩියෝ)
තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයෑම සම්බන්ධයෙන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ යුත්තේ විශ්වාසභංග යෝජනාවක් නොව විශ්වාසය