7 days ago Tags #ceylonwire බදු පොලු තියපු ඇලෝෂියස්ගේ මෙන්ඩිස් අරක්කු බලපත්රය තවමත් අවලංගු කරලා නෑ වසරක කාලයක් පුරා අනතුරු ඇඟවීම් කිහිපයක්ම සිදුකළද, ඒවා පිළිපැදීමට නොහැකි වූ බැවින්, රජයට හිඟ රුපියල් බිලියන 5.5ක බදු ගෙවීම පැහැර
4 months ago Tags #ceylonwire අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස
1 year ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටු නඩුව හූනියමක්ද? – තුන්වැනි විනිසුරුත් ඉල්ලා අස්වෙයි ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට අදාළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 20 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළේය. පසුගියදා පත්කළ ශ්රී ලංකා
1 year ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි ක්රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ