5 months ago Tags #ceylonwire වැඩට නොඑන දුම්රිය ස්ථානාධිපතිවරු සේවය හැරගියා සේ සැළකේ – දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි අද දිනයේ සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය තනතුරුවලින් ඉවත් වූවා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. 2024