1 week ago Tags #ceylonwire වියදම් අඩුකරන්න රජයේ ආයතන කුලී ගොඩනැගිලි වලින් ඉවත්කෙරේ අධික කුලී ගෙවීමේ මූල්‍ය බර අවම කර ගැනීමේ අරමුණින් දැනට කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන කිහිපයක් රජය සතු
3 weeks ago Tags #ceylonwire හඳුන්නෙත්තිට ආපු පළවෙනි කෝල් එක සුබපතන්න නෙමෙයිලු – බිල ගෙවපු නැති නිසා ෆෝන් එක කපනවා කියලා කියන්නලු කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාරගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින්
3 months ago Tags #ceylonwire “අනුර කියන්නේ ලංකාවේ අවසාන විධායක ජනාධිපති” – හඳුන් කියයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් පාලනයක ප්‍රමුඛතාවක් ලෙස පවතින බව ජාතික ජන බලවේගයේ
3 months ago Tags #ceylonwire සීනි බදු වංචාව – නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි
3 months ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රාජිත කළ තර්ජනය ගැන මැතිවරණ කොමිසමින් විමර්ශනයක් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිණෙන විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී
4 months ago Tags #ceylonwire “මේ සැරෙත් ඇවිල්ලා අනුරට ඡන්දෙ දීලා අපිට ඇරලා යන්න” – රාජිතගෙන් විදේශගත ශ්‍රමිකයන්ට තර්ජනයක් (වීඩියෝ) විදේශගත ශ්‍රමිකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිද්කර ඇති අතර, එම ප්‍රකාශයට එරෙහිව
4 months ago Tags #ceylonwire අනුර ජනාධිපති වූ විගස රනිල්ගේ වත්කම් හොයන්න මාළිමාව සූදානම් වෙයි(වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ කූට ආකාරයෙන් බව පවසන ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල්
4 months ago Tags #ceylonwire ගෝඨාගේ කාලෙ සිදුවූ සීනි බදු වංචාව ගැන පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩුකිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි
7 months ago Tags #BOI හඳුන්නෙත්ති එලොන් මස්ක්ට දෙහි කපයි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන එලොන් මස්ක් වැනි ආර්ථික ඝාතකයන්ට සමාන විදේශීය ආයෝජකයන් සඳහා රජය දොරටු විවර කර ඇති බව
8 months ago Tags #ceylonwire අනුර Vs සජිත් – ඕනෑම විවාදයකට සූදානම් බව සජිත් කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ