9 months ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
10 months ago Tags #ceylonwire ලංකාවේ පළමු සූර්යබල කෘෂි ව්‍යාපෘතිය හන්තානේ අර්ධ විනිවිද පෙනෙන සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
10 months ago Tags #Adani_Green_Energy සුළං බලෙන් පුනරීන්වල විදුලිය හදන්න අදානිට ලයිසන් දීලා හරිත හෙටක් සඳහා පෙරළිකාර පියවරක් ලෙස, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය Adani Green Energy (Sri Lanka) Ltd වෙත ඩොලර් මිලියන
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බාලාගාරය රුසියාවට එන බව ‘ස්පුට්නික්’ කියයි ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලම තරඟකරුවා බවට රුසියාව පත්ව ඇති බව එරට ප්‍රකාශයට පත්කරන ලද ජනමාධ්‍ය වාර්තාවක දැක්වේ. රුසියාවේ
1 year ago Tags #ceylonwire මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ගහන්න චීන්නු හොරෙන්ම වැඩ පටන් අරං මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා චීන සමාගමක් විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවක් වාරිමාර්ග අමාත්‍යංශයේ ඇගයීමට ලක්වෙමින්
1 year ago Tags #ceylonwire ලංවිම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදයට පිළියම් ලෙස සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර සිදු කළ ඉල්ලීමකට