“අධිකරණය කියන්නේ ප්රජාතන්ත්රවාදයේ බලකොටුව අයුක්තියේ ප්රහාරයෙන් ආරක්ෂා කරන හමුදාවක්” – නව අගවිනිසුරුවරිය කියයි
ස්වාධීන සහ අපක්ෂපාතී යුක්තිය පසිඳලීමේ තීරකවරියක් ලෙස රටේ අධිකරණයේ අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට සිය නොසැලෙන කැපවීම ලබාදෙන බව