ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාවට දීමෙන් ලංකාවේ ස්වෛරීභාවය අනතුරේ – පෙරටුගාමීන්ගෙන් චෝදනාවක්
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ඉදිරිපත්ව සිටින ඉන්දියානු සමාගම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඩිජිටල්