3 weeks ago Tags #ceylonwire ‘මිස්ටර් වර්ල්ඩ් 2024’ -මේඝ සූරියආරච්චි ඉතිහාසගත වෙයි(වීඩියෝ) මේ වසරේ වියට්නාමයේ පැවති ‘මිස්ටර් වර්ල්ඩ් 2024’ තරඟයේදී ශ්‍රී ලංකාවේ මේඝ සූරියආරච්චි ජනතා තේරීමේ සම්මානය දිනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය
1 month ago Tags #ceylonwire ලංකාවේ සංචාරක ක්ෂේත්රයට තවත් සම්මානයක් – ව්‍යාපාරවලට හොඳම තැනක් වෙයි සංචාරක ගමනාන්ත 183කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් 2024 ලන්ඩන් ලෝක සංචාරක වෙළඳපොළේ (WTM) ‘ව්‍යාපාර කිරීම සඳහා හොඳම ස්ථානය’ ගෞරවනීය
2 months ago Tags #ceylonwire නොබෙල් සාම ත්‍යාගය 74,080කට එකවර පිරිනමයි න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියාකරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානය වෙත, 2024 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව,
4 months ago Tags #ceylonwire චමරි තුන්වැනි වරටත් ICC ක්‍රීඩිකාව වේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස නම්කර ඇත. ඉන්දියාවේ සුපිරි පිතිකාරිණියන් වන Smriti
5 months ago Tags #ceylonwire මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා සම්මානය පිළිකා මර්දනයට පරිත්‍යාග කරයි ගෝල් මාවල්ස් (Galle Marvels) කණ්ඩායමේ ක්‍රීඩක මහේෂ් තීක්ෂණ තම LPL තරගයේ වීරයා සම්මානය පිළිකා රෝග නිවාරණය වෙනුවෙන් Indira Cancer Trust
5 months ago Tags #Behindwoods_Gold_Icon මතීෂට ඉන්දියාවෙන් සම්මාන ලැබෙයි ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා වන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිවී ඇත.
7 months ago Tags #ceylonwire චමරිගේ සිහිනය සැබෑවෙයි ලෝක කාන්තා එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ අතර, ඇයට හිමි සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සිලය
8 months ago Tags #ceylonwire මාර්තුවේ ICC ක්‍රීඩක සම්මානයට කමිඳු නිර්දේශ වෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මාර්තු මස ක්‍රිකට් ක්‍රිඩක සම්මානය සදහා ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශවී තිබේ. බංග්ලාදේශය සමග පැවැති
9 months ago Tags #ceylonwire වින්ඩි සහ සනුක 2023 ‘එඩිසන්’ සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දියාවේ පැවැති කීර්තිමත් එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදී ගීතය සම්මානයෙන් ශ්‍රී ලාංකික සංගීතවේදීන් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ
11 months ago Tags #ceylonwire ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂ සම්මානය දිනයි 22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම්ලබා තිබේ. ඒ, ඔහු