1 day ago Tags #ceylonwire සනත් පරාජයට හේතු කියයි ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්රී ලංකා සිහිනය දකුණු අප්රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස
3 weeks ago Tags #ceylonwire කණ්ඩායමේ විනය තකා කළ දේ ගැන සනත් මෙහෙම කියයි(වීඩියෝ) ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම තුළ වර්තමානයේ විනය අංක එකට ඇති බවත්, එයට අමතරව ක්රීඩකයන් වෙතට කරුණාව හා දයාව නොඅඩුව ලබාදී
2 months ago Tags #ceylonwire මට ‘ෆේවරිට්ස්’ලා නැහැ – හොඳම කණ්ඩායම ප්ලේ කරන්න දාන්නේ – සනත් කියයි තමා කිසිවකුට විශේෂ සැළකීම් නොකරන බවත් අපක්ෂපාතීව කටයුතු කරමින් රට සහ ක්රීඩකයන් වෙනුවෙන් හැකි හොඳම කණ්ඩායම ක්රීඩා කරවීමට යොමු කිරීම
2 months ago Tags #ceylonwire සනත් 2026 T20 ලෝක කුසලානය දක්වා ප්රධාන පුහුණුකරු ලෙස පත්කරයි සනත් ජයසූරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්රී ලංකා පිරිමි ක්රිකට් ප්රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. ශ්රී ලංකා ක්රිකට් ආයතනය
2 months ago Tags #ceylonwire ජයසූරිය වසරක කාලයක් සඳහා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත්කරයි සනත් ජයසූරිය ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය පත්කර තිබේ. ක්රිස්
3 months ago Tags #ceylonwire නවසීලන්ත සංචාරයටත් ප්රධාන පුහුණුකරු සනත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වැඩබලන ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව
3 months ago Tags #ceylonwire මහේලත් ලෝඩ්ස් පිටියේ සීනුව ගහයි ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ආරම්භයේදී ශ්රී ලංකා සුපිරි ක්රීඩක මහේල ජයවර්ධනට
3 months ago Tags #ceylonwire සනත් දිගටම ටීම් එකේ හෙඩ් කෝච් වෙලා ඉඳී වගේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය අවසානයේ වත්මන් අන්තර්වාර පුහුණුකරු සනත් ජයසූරියගේ තාවකාලික කොන්ත්රාත්තුව අවසන් වීමට නියමිතව
4 months ago Tags #ceylonwire ජයසූරියගේ පුතාගෙන් මංගල තරගයේ දී අර්ධ ශතකයක් ශ්රී ලංකා හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක සනත් ජයසූරියගේ 17 හැවිරිදි පුත් රනුක් ජයසූරිය ශ්රී ලංකා ක්රිකට් මේජර් ලීග් වයස අවුරුදු
4 months ago Tags #ceylonwire ලංකාවේ ක්රිකට් ගැන අරවින්දයි මිකීයි කට අරියි අතීතයේ ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු උනන්දුව සහ අනෙකුත් කණ්ඩායම් ශ්රී ලංකාව අනුකරණය කිරීමට දැක්වූ කැමැත්ත පිළිබඳ ශ්රී ලංකා