අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අසමත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි – නීතිඥ නාමල් රාජපක්ෂ කියයි
කථානායක අශෝක රන්වල ඉල්ලා අස්වීමට සමගාමිව ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ, අධ්‍යාපන සුදුසුකම්