5 days ago Tags #ceylonwire වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කරයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර
1 week ago Tags #ceylonwire උසාවිය නියෝග කළාට චක්‍රලේඛයක් ගහලා නෑ – විශේෂඥ දොස්තරලා ගෙදර යවන්න අධ්යක්ෂ ලියුම් ගහයි වයස අවුරුදු 60 ඉක්මවූ විශේෂඥ වෛද්‍යවරුන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ්‍රාම යන ලෙස දන්වමින් මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින්
5 months ago Tags #ceylonwire වෛද්‍යවරු 1390 දෙනෙක්ගේ පත්වීම් අනුමත කරන්න මාස 10ක් ගිහින් සීමාවාසික පුහුණුව අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් 1390 දෙනෙකුට කළමනාකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබී තිබේ.
5 months ago Tags #ceylonwire රෝහලට භාර නොගැනීම නිසා මියගිය බිළිඳිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් උගුරේ කිරි සිරවී ප්‍රතිකාර සඳහා රැගෙන ආ මාස දෙකක් වයසැති බිළිඳියකට මාතර කඹුරුගමුව නව රෝහලේදී ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්
6 months ago Tags #ceylonwire දොස්තරලා පෝලිමේ රට යන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යංශයට විසඳුමක් නැතිලු වෛද්‍ය ක්ෂේත්රයේ බුද්ධි ගලනය යළි ඉහළ යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම කාරණය විසඳීමට විකල්ප නොමැතිව සිටියි. මෙරට වෛද්‍යවරුන් 5,000කට ආසන්න
6 months ago Tags #ceylonwire පොසොන් තොරණේ කවි කියන්න ආ බාලසූරිය කවියා කරන්ට් වැදී මැරිලා කිරිඳිවැල, දෙකටන මාර්ගයේ මාහේන හන්දියේ ඉදිකර තිබූ පොසොන් තොරණේ කවි ගායනා කළ කවියා පෙරේදා (27) රාත්‍රියේ එහි මයික්‍රෆෝනය අතට ගත්
6 months ago Tags #ceylonwire දොස්තරලා රට හැරයෑම අඩුකර ගන්න දොස්තර මන්ත්රීලාගෙන් යෝජනාවක් වෛද්‍යවරුන් රට හැර යෑමෙන් සිදුවන පාඩු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය විශේෂිත ගෙවීම් ක්‍රමයක් යෝජනා
6 months ago Tags #ceylonwire ලොක්කන්ට ලබාදුන් වාහන බදු සහන නිසා අවුරුදු 2කදී රු.බිලියන 14.3ක මුදලක් රජයට අහිමිවෙලා වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන්, මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය සහ බදු නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති මෝටර් රථ බලපත්‍රවලින් ශ්‍රී
6 months ago Tags #ceylonwire දුව බලන්න ඕස්ට්‍රේලියාවට ගිය කාර්මෙල්ට මස් දියවෙන දුර්ලභ රෝගයක් හැදිලා – අතකුත් කපා දාලා සිය පවුලේ ඥාතීන් බැලීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට මස් දියවන දුර්ලභ රෝගයක් වැළඳීමේ හේතුවෙන් රෝගය පාලනය
7 months ago Tags #ceylonwire වෛද්‍යවරු අඩු රටේ වෛද්‍යවරු 1390කට පත්වීම් දෙනකන් මාස 8ක් බලන් ඉන්න වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රට තුළ සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත් වුවහොත් පර්යන්ත සෞඛ්‍ය සේවා ආයතන වසා දැමීමට සිදුවිය