දුම්රියෙන් වැටී සිදුවූ මරණයට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිව යුතුයි – දුම්රිය ස්ථානාධිපතිවරු කියති
මොරටුව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණයේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.